Vision & Mission

Vision

To be a center of excellence producing medical professionals capable of addressing global challenges of health care with humane approach.

Mission

To train medical professionals capable of providing holistic and state-of-the- art care.

දැක්ම‍

සෞඛ්‍ය සත්කාරක සේවාවෙහි ගෝලීය අභියෝග මානුෂීය ප්‍රවේශයක් ඔස්සේ සාධනය කිරීම උදෙසා නිසි ශක්‍යතාවයකින් හෙබි මෙන්ම මනා කැපවීමකින් හා ස්වයං අභිප්‍රේරණයකින් කුළු ගැන්වුණු වෛද්‍ය වෘත්තිකයින් පිරිසක් බිහිකිරීමට හැකි අනගිභවනීය ආයතනයක් බවට පත්වීම

මෙහෙවර‍

පූර්ණවූත්, සෞඛ්‍ය සත්කාරක සේවා ලබාදීමෙහි නිසි ගතිකත්වයෙන් සුසැඳි සෞඛ්‍ය සේවා සැපයීමට සමත් හා නිසි විභවයකින් යුත් වෛද්‍ය වෘත්තිකයින් පුහුණු කිරීම