රුහුණ විශ්වවිද්‍යාල  වෛද්‍ය පීඨ මහාචාර්ය ඒකකයේ සායනික කාමර සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබා ගැනීමේ අරමුදල ශක්තිමත් කිරීම සඳහා වෛද්‍ය පීඨ ආදි විද්‍යාර්ථයන් විසින් සංවිධානය කරනු ලබන කුවේණි වේදිකා නාට්‍යය විශේෂ පාසල් හා විශ්ව විද්‍යාල සිසුන්,
  සහ විශ්වවිද්‍යාල සේවක ප්‍රජාව සදහා වන දර්ශන වාරය
දිනය- 2023  ඔක්තෝම්බර් 15
වේලාව- පෙ. ව. 11.00
ටිකට්- රු 500.00
ස්ථානය- වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරය
(ප්‍රවේශපත් ප්‍රධාන පිවිසුමෙන් හෝ විමසීම් කවුළුවෙන් ලබාගත හැක)